ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සුපිරි මැතිවරණ වසර' : 2024 දී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ පහක්
'සුපිරි මැතිවරණ වසර' : 2024 දී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ පහක්
මෙය සාමාන්‍ය මැතිවරණ වසරක් නොවේ. 2024 යනු ලෝක ජනගහනයෙන් අඩකට වඩා ඡන්ද පොළට යන 'සුපිරි මැතිවරණ වසරකි'.
ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසරයි. ලොව වැඩිම අවදානයක් යොමුවන මැතිවරණ පහක් ගැන මෙහි අන්තර්ගත වේ.