'සුපිරි මැතිවරණ වසර' : 2024 දී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ පහක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසර 2024 වේ.
'සුපිරි මැතිවරණ වසර' : 2024 දී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ පහක්

මෙය සාමාන්‍ය මැතිවරණ වසරක් නොවේ. 2024 යනු ලෝක ජනගහනයෙන් අඩකට වඩා ඡන්ද පොළට යන 'සුපිරි මැතිවරණ වසරකි'.

ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසරයි. ලොව වැඩිම අවදානයක් යොමුවන මැතිවරණ පහක් ගැන මෙහි අන්තර්ගත වේ.