ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංචාරක පාරාදීසයක් වූ ඉක්වදෝරය සන්නද්ධ කල්ලි ග්‍රහණයට ලක්වූ රටක් බවට පත්වූ හැටි
සංචාරක පාරාදීසයක් වූ ඉක්වදෝරය සන්නද්ධ කල්ලි ග්‍රහණයට ලක්වූ රටක් බවට පත්වූ හැටි
කැළඹිලි සහිත කලාපයක පිහිටි ඉක්වදෝරය සාපේක්ෂව ආරක්ෂිත, සංචාරක පාරාදීසයක් වූ අතර එය - "සාමයේ දූපත" ලෙස හඳුන්වනු ලැබීය. නමුත් දැන් එය ලතින් ඇමරිකාවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී රටක් බවට පත්ව ඇත.
BBC Mundo හි ඇනා මරියා රෝරා නැවත සිය මව්බිම වෙත පැමිණ එරට හමුදාව සහ වෙරළාරක්ෂක භටයන් මුර සංචාරයේ යෙදෙන අයුරු සහ සන්නද්ධ කල්ලි සාමාජිකයෙකු සමග කතා කරමින් හා ජීවිතය ගැන බියෙන් සිටින නීතිපතිවරිය සමග සාකච්ඡා කරමින් ඉක්වදෝරයේ පැවති සාමකාමී වාතාවරණය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කළාය.