කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට තත්ත්වය
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට තත්ත්වය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩු තීන්දුව තවමත් ලබා දී නොමැත.
අධිකරණය වෙත රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් මෙන් ම දේශපාලනඥයින් ද පැමිණෙන ආකාරය නිරීක්ෂණය විය.
අතර මේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට තත්ත්වයි.









