2024 ඔස්කාර් සම්මාන උළෙල: සම්මාන දිනූ සහ නිර්දේශිත නාම ලැයිස්තුව ඔබ දන්නවා ද?

ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 10 වන දින පැවැත්වෙන අතර එය ITV ඔස්සේ එක්සත් රාජධානියේ විකාශය කෙරෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 ඔස්කාර් සම්මාන උළෙලේ නිමාවට පත්වුයේ, ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපට වැඩි ගෞරවයක් අත්කර දෙමිනි. හොඳම චිත්‍රපයට හිමි සම්මානය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට ඕපන්හයිමර් චිත්‍රපටය සමත්විය.

ඔස්කාර් සම්මාන හිමිකරගත් ලැයිස්තුව පහතින් බලන්න.

හොඳ ම චිත්‍රපටය (Best picture)

  • ඕපන්හයිමර් (Oppenheimer) - හොඳ ම චිත්‍රපටය (Best picture)
  • ඇමරිකන් ෆික්ෂන් (American Fiction)
  • ඇනටමි ඔෆ් අ ෆෝල් (Anatomy of a Fall)
  • බාර්බී (Barbie)
  • ද හෝල්ඩෝවර්ස් (The Holdovers)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • මයිස්ට්‍රෝ (Maestro)
  • පාස්ට් ලයිව්ස් (Past Lives)
  • පුවර් තින්ග්ස් (Poor Things)
  • ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් (The Zone of Interest)

හොඳ ම නළුවා (Best actor)

  • කිලියන් මර්ෆි - ඕපන්හයිමර් (Cillian Murphy - Oppenheimer) - හොඳ ම නළුවා (Best actor)
  • බ්‍රැඩ්ලි කූපර් - මයිස්ට්‍රෝ (Bradley Cooper - Maestro)
  • කොල්මන් ඩොමින්ගෝ - රස්ටින් - (Colman Domingo - Rustin)
  • පෝල් ජිමැටි - ද හෝල්ඩෝවර්ස් (Paul Giamatti - The Holdovers)
  • ජෙෆ්රි රයිට් - ඇමරිකන් ෆික්ෂන් (Jeffrey Wright - American Fiction)
බාර්බි (Barbie) සහ ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපට අද්විතීය ලෙස බොක්ස් ඔෆිස් වාර්තා තැබූ, සිනමාවේ දැවැන්ත පෙරළියක් සිදුවූ වසරකින් අනතුරුව සිනමා කර්මාන්තයේ කැපී පෙනුණු විශිෂ්ටතම තරු සහ චිත්‍රපට ගෞරවයට පාත්‍ර කෙරෙන 2024 ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕපන්හයිමර් (Oppenheimer) චිත්‍රපටයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳ ම නිළිය (Best actress)

  • එමා ස්ටෝන් - පුවර් තින්ග්ස් (Emma Stone - Poor Things) - හොඳ ම නිළිය (Best actress)
  • ඇනට් බෙනින් - නයාඩ් (Annette Bening - Nyad)
  • ලිලී ග්ලැඩ්ස්ටන් - කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Lily Gladstone - Killers of the Flower Moon)
  • සැන්ඩ්‍රා හලර් - ඇනටමි ඔෆ් අ ෆෝල් (Sandra Huller - Anatomy of a Fall)
  • කේරි මුලිගන් - මයිස්ට්‍රෝ (Carey Mulligan - Maestro)

හොඳ ම සහය නිළිය (Best supporting actress)

  • ඩේ'වයින් ජෝයි රැන්ඩොල්ෆ් - ද හෝල්ඩෝවර්ස් - (Da'Vine Joy Randolph - The Holdovers) - හොඳ ම සහය නිළිය (Best supporting actress)
  • එමිලි බ්ලන්ට් - ඕපන්හයිමර් (Emily Blunt - Oppenheimer)
  • ඩැනියෙල් බෲක්ස් - ද කලර් පර්පල් (Danielle Brooks - The Color Purple)
  • අමෙරිකා ෆෙරේරා - බාර්බි (America Ferrera - Barbie)
  • ජෝඩි ෆොස්ටර් - නයාඩ් (Jodie Foster - Nyad)

ඩේ'වයින් ජෝයි රැන්ඩොල්ෆ් 2024 ඔස්කාර් සම්මාන උළෙලට පෙර පැවති Golden Globes සහ Critics Choice Awards ඇතුළු සම්මාන උළෙලවලදී තම අණසක පැතිරවීමට සමත් වූ අතර ඇය මෙවර සම්මාන උළෙලේදී හොඳ ම සහය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට ඉඩ ඇතැයි පෙර සිටම අනුමාන කෙරුණි.

හොඳ ම සහය නළුවා (Best supporting actor)

  • රොබර්ට් ඩව්නි ජූනියර් - ඕපන්හයිමර් (Robert Downey Jr - Oppenheimer) - හොඳ ම සහය නළුවා (Best supporting actor)
  • ස්ටර්ලින් කේ බ්‍රවුන් - ඇමරිකන් ෆික්ෂන් (Sterling K Brown - American Fiction)
  • රොබර්ට් ඩි නීරෝ - කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Robert De Niro - Killers of the Flower Moon)
  • රයන් ගොස්ලින් - බාර්බි (Ryan Gosling - Barbie)
  • මාර්ක් රෆලෝ - පුවර් තින්ග්ස් (Mark Ruffalo - Poor Things)

හොඳ ම අධ්‍යක්ෂවරයා (Best director)

  • ඕපන්හයිමර් - ක්‍රිස්ටෝෆර් නෝලන් (Oppenheimer - Christopher Nolan) - හොඳ ම අධ්‍යක්ෂවරයා (Best director)
  • ඇනටමි ඔෆ් අ ෆෝල් - ජස්ටින් ට්‍රයට් (Anatomy of a Fall - Justine Triet)
  • කිලර්ස් ඔෆ් තේ ෆ්ලවර් මූන් - මාර්ටින් ස්කෝසෙයිසී (Killers of the Flower Moon - Martin Scorsese)
  • පුවර් තින්ග්ස් - යෝර්ගෝස් ලැන්තිමෝස් (Poor Things - Yorgos Lanthimos)
  • ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් - ජොනතන් ග්ලේසර් (The Zone of Interest - Jonathan Glazer)

හොඳ ම අනුවර්තිත තිර රචනය (Best adapted screenplay)

  • ඇමරිකන් ෆික්ෂන් (American Fiction) - හොඳ ම අනුවර්තිත තිර රචනය (Best adapted screenplay)
  • බාර්බි (Barbie)
  • ඕපන්හයිමර් (Oppenheimer)
  • පුවර් තින්ග්ස් (Poor Things)
  • ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් (The Zone of Interest)

හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනය (Best original screenplay)

  • ඇනටමි ඔෆ් අ ෆෝල් (Anatomy of a Fall) - හොඳ ම ස්වතන්ත්‍ර තිර රචනය (Best original screenplay)
  • ද හෝල්ඩෝවර්ස් (The Holdovers)
  • මයිස්ට්‍රෝ (Maestro)
  • මේ ඩිසෙම්බර් (May December)
  • පාස්ට් ලයිව්ස් (Past Lives)

හොඳ ම ස්වතන්ත්‍ර ගීතය (Best original song)

  • වට් වෝස් අයි මේඩ් ෆෝ? - බාබි (බිලී අයිලිෂ්, ෆිලියස් ඕ'කෝනල්) [What Was I Made For? - Barbie (Billie Eilish, Finneas O'Connell)] - හොඳ ම ස්වතන්ත්‍ර ගීතය (Best original song)
  • ද ෆයර් ඉන්සයිඩ් - ෆ්ලෙමින් හොට් (ඩයෑන් වොරන්) [The Fire Inside - Flamin' Hot (Diane Warren)]
  • අයිම් ජස්ට් කෙන් - බාර්බි (මාර්ක් රොන්සන්, ඇන්ඩෲ වයට්) [I'm Just Ken - Barbie (Mark Ronson, Andrew Wyatt)]
  • ඉට් නෙවර් අවේ - අමෙරිකන් සිම්ෆනි (ජෝන් බැටීස්ට්, ඩෑන් විල්සන්) [It Never Went Away - American Symphony (Jon Batiste, Dan Wilson)]
  • වාසාසී (අ සෝන්ග් ෆෝ මයි පීපල්) කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (ස්කොට් ජෝර්ජ්) [Wahzhazhe (A Song For My People) - Killers of the Flower Moon (Scott George)]

හොඳ ම සංගීත නිර්මාණය (Best original score)

  • ඕපන්හයිමර් (Oppenheimer) - හොඳ ම සංගීත නිර්මාණය (Best original score)
  • ඇමරිකන් ෆික්ෂන් (American Fiction)
  • ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ඩයල් ඔෆ් ඩෙස්ටිනි (Indiana Jones and the Dial of Destiny)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • පුවර් තින්ග්ස් (Poor Things)

හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය (Best international feature)

  • ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් (The Zone of Interest) - හොඳ ම ජාත්‍යන්තර වෘතාන්ත චිත්‍රපටය (Best international feature)
  • ඉඕ කැපිටානෝ (Io Capitano)
  • පර්ෆෙක්ට් ඩේස් (Perfect Days)
  • සොසයටි ඔෆ් ද ස්නෝ (Society of the Snow)
  • ද ටීචර්ස් ලෝන්ජ් (The Teachers' Lounge)

හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටය (Best animated feature)

  • ද බෝයි ඇන්ඩ් ද හෙරන් (The Boy and the Heron) - හොඳ ම සජීවිකරණ වෘතාන්ත චිත්‍රපටය (Best animated feature)
  • එලිමන්ටල් (Elemental)
  • නිමෝනා (Nimona)
  • රෝබොට් ඩ්‍රීම්ස් (Robot Dreams)
  • ස්පයිඩර්-මෑන්: අක්‍රොස් ද ස්පයිඩර්-වර්ස් (Spider-Man: Across the Spider-Verse)

හොඳ ම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය (Best documentary feature)

  • ට්වෙන්ටි ඩේස් ඉන් මරියුපොල් (20 Days in Mariupol) - හොඳ ම වාර්තාමය වෘතාන්ත චිත්‍රපටය (Best documentary feature)
  • බොබී වයින්: ද පීපල්ස් ප්‍රසිඩන්ට් (Bobi Wine: The People's President)
  • දි ඉටර්නල් මෙමරි (The Eternal Memory)
  • ෆෝ ඩෝටර්ස් (Four Daughters)
  • ටු කිල් අ ටයිගර් (To Kill a Tiger)

හොඳ ම ඇඳුම් නිර්මාණය (Best costume design)

  • පුවර් තින්ග්ස් (Poor Things) - හොඳ ම ඇඳුම් නිර්මාණය (Best costume design)
  • බාර්බි (Barbie)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • නැපෝලියන් (Napoleon)
  • ඕපන්හයිමර් (Oppenheimer)

හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් (Best make-up and hairstyling)

  • පුවර් තින්ග්ස් (Poor Things) - හොඳ ම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් (Best make-up and hairstyling)
  • ගෝල්ඩා (Golda)
  • මයිස්ට්‍රෝ (Maestro)
  • ඕපන්හයිමර් (Oppenheimer)
  • සොසයටි ඔෆ් ද ස්නෝ (Society of the Snow)

හොඳ ම නිෂ්පාදන සැලසුම්කරණය (Best production design)

  • පුවර් තින්ග්ස් (Poor Things) - හොඳ ම නිෂ්පාදන සැලසුම්කරණය (Best production design)
  • බාර්බි (Barbie)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • නැපෝලියන් (Napoleon)
  • ඕපන්හයිමර් (Oppenheimer)

හොඳ ම ශබ්ද සැලසුම්කරණය (Best sound)

  • ද සෝන් ඔෆ් ඉන්ටරෙස්ට් (The Zone of Interest) - හොඳ ම ශබ්ද සැලසුම්කරණය (Best sound)
  • ද ක්‍රියේටර් (The Creator)
  • මයිස්ට්‍රෝ (Maestro)
  • මිෂන්: ඉම්පොසිබල් - ඩෙඩ් රෙකනින්ග් පාට් වන් (Mission: Impossible - Dead Reckoning Part One)
  • ඕපන්හයිමර් (Oppenheimer)

හොඳ ම චිත්‍රපට සංස්කරණය (Best film editing)

  • ඕපන්හයිමර් (Oppenheimer) - හොඳ ම චිත්‍රපට සංස්කරණය (Best film editing)
  • ඇනටමි ඔෆ් අ ෆෝල් (Anatomy of a Fall)
  • ද හෝල්ඩෝවර්ස් (The Holdovers)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • පුවර් තින්ග්ස් (Poor Things)

හොඳ ම කැමරාකරණය (Best cinematography)

  • ඕපන්හයිමර් (Oppenheimer) - හොඳ ම කැමරාකරණය (Best cinematography)
  • එල් කොන්ඩේ (El Conde)
  • කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් (Killers of the Flower Moon)
  • මයිස්ට්‍රෝ (Maestro)
  • පුවර් තින්ග්ස් (Poor Things)

හොඳ ම දෘශ්‍ය ප්‍රයෝග (Best visual effects)

  • ගොඩ්සිලා මයිනස් වන් (Godzilla Minus One) - හොඳ ම දෘශ්‍ය ප්‍රයෝග (Best visual effects)
  • ද ක්‍රියේටර් (The Creator)
  • ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි වොල්. 3 (Guardians of the Galaxy Vol. 3)
  • මිෂන්: ඉම්පොසිබල් - ඩෙඩ් රෙකනින්ග් පාට් වන් (Mission: Impossible - Dead Reckoning Part One)
  • නැපෝලියන් (Napoleon)

හොඳ ම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය (Best live action short)

  • ද වොන්ඩර්ෆුල් ස්ටෝරි ඔෆ් හෙන්රි ෂුගර් (The Wonderful Story of Henry Sugar) - හොඳ ම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය (Best live action short)
  • දි ආෆ්ටර් (The After)
  • ඉන්වින්සිබල් (Invincible)
  • නයිට් ඔෆ් ෆෝචූන් (Knight of Fortune)
  • රෙඩ්, වයිට් ඇන්ඩ් බ්ලු (Red, White and Blue)

හොඳ ම සජීවිකරණ කෙටි චිත්‍රපටය (Best animated short)

  • වෝර් ඉස් ඕවර්! ඉන්ස්පයර්ඩ් යි ද මියුසික් ඔෆ් ජෝන් ඇන්ඩ් යෝකෝ (War Is Over! Inspired by the Music of John & Yoko) - හොඳ ම සජීවිකරණ කෙටි චිත්‍රපටය (Best animated short)
  • ලෙටර් ටු අ පිග් (Letter to a Pig)
  • නයින්ටි-ෆයිව් සෙන්සස් (Ninety-Five Senses)
  • අවර් යුනිෆෝම් (Our Uniform)
  • පැකිඩර්ම් (Pachyderme)

හොඳ ම වාර්තාමය කෙටි චිත්‍රපටය (Best documentary short)

  • ද ලාස්ට් රිපෙයාර් ෂොප් (The Last Repair Shop) - හොඳ ම වාර්තාමය කෙටි චිත්‍රපටය (Best documentary short)
  • දි ඒබීසීස් ඔෆ් බුක් බෑනින් (The ABCs of Book Banning)
  • ද බාබර් ඔෆ් ලිට්ල් රොක් (The Barber of Little Rock)
  • අයිලන්ඩ් ඉන් බිට්වීන් (Island In Between)
  • නයි නයි ඇන්ඩ් වයි පෝ (Nǎi Nai and Wài Pó)