ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෝපි ඔබේ ශරීරයට සිදු කරන්නේ කුමක්ද?
කෝපි ඔබේ ශරීරයට සිදු කරන්නේ කුමක්ද?
ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනතාවක් දවස උද්‍යෝගයෙන් ගත කිරීමේ වගකීම කුඩා කෝපි කෝප්පයකට පවරයි. නමුත් එය ඔබේ ශරීරයට කරන දේ ගැන ඔබ කවදා හෝ සිතා තිබේද?
කැෆේන් සහිත බීම මිනිස් සිරුරට කරන්නේ කුමක්ද සහ ඔබ ඕනෑවට වඩා කෝපි පානය කළහොත් සිදු වන්නේ කුමක්ද යන්න අපි ගැඹුරින් විමසා බලමු.
ඉතියෝපියාවේදී කුඩා බීජයක් වශයෙන් සුළු පරිමාණයෙන් ආරම්භ වී ලොව පුරා ඩොලර් බිලියන ගණනක කර්මාන්තයකට හිමිකම් කියන පානයක් දක්වා කෝපි ආ ගමනයි මේ.