කෝපි ඔබේ ශරීරයට සිදු කරන්නේ කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, නිරෝගී වැඩිහිටියන් සඳහා, නිර්දේශිත උපරිම කැෆේන් සීමාව දිනකට මිලිග්‍රෑම් 400 ක්. එය කෝපි කෝප්ප හතරක් හෝ පහක් පමණ වේ.
කෝපි ඔබේ ශරීරයට සිදු කරන්නේ කුමක්ද?

ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනතාවක් දවස උද්‍යෝගයෙන් ගත කිරීමේ වගකීම කුඩා කෝපි කෝප්පයකට පවරයි. නමුත් එය ඔබේ ශරීරයට කරන දේ ගැන ඔබ කවදා හෝ සිතා තිබේද?

කැෆේන් සහිත බීම මිනිස් සිරුරට කරන්නේ කුමක්ද සහ ඔබ ඕනෑවට වඩා කෝපි පානය කළහොත් සිදු වන්නේ කුමක්ද යන්න අපි ගැඹුරින් විමසා බලමු.

ඉතියෝපියාවේදී කුඩා බීජයක් වශයෙන් සුළු පරිමාණයෙන් ආරම්භ වී ලොව පුරා ඩොලර් බිලියන ගණනක කර්මාන්තයකට හිමිකම් කියන පානයක් දක්වා කෝපි ආ ගමනයි මේ.