ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාසලේදී ලැබූ ආපදා පෙර පුහුණුව නිසා මවගේ ද දිවි බේරාගත් පුතා
පාසලේදී ලැබූ ආපදා පෙර පුහුණුව නිසා මවගේ ද දිවි බේරාගත් පුතා
ආපදා පෙර නිමිති හඳුනාගෙන ජීවිත ආරක්ෂා කර ගැනීමට පාසලේ දී ලැබුණු පුහුණුව නිසා තමන්ට සහ මවට දිවි බේරා ගැනීමට හැකි වූ බව ඌව පරණගම, තුප්පිටිය මහා විද්‍යාලයේ ඉගනුම ලබන ඒ. එම් හිරුෂ පවන් පවසයි.
නොවැම්බර් 27 වැනිදා සිදු වූ නාය යෑමෙන් ඔවුන් පදිංචිව සිටි නිවාස සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.