ගාසා තීරයේ ජනතාව තමන් මුහුණ දෙන දැඩි සාගතය ගැන බීබීසීයට කතා කරයි

ගාසා තීරයේ ජනතාව තමන් මුහුණ දෙන දැඩි සාගතය ගැන බීබීසීයට කතා කරයි

ගාසා හී අල්-ෂිෆා රෝහලේ දැඩි ලෙස මන්දපෝෂණයට මුහුණ දෙන පුද්ගලයින් පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් පළ කළ අදහස් මේ වීඩීයෝවේ අන්තර්ගතවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා, ගාසා හී මෙම තත්ත්වය "මිනිසා විසින් සාදන ලද මහා සාගතයක්" ලෙස විස්තර කර ඇත.