රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවල පුදුමසහගත ඉතිහාසය

රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවල පුදුමසහගත ඉතිහාසය

ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සංකීර්ණ සබඳතාවක් පවතී. ගෝලීය න්‍යෂ්ටික සුපිරි බලවතුන්ගේ නායකයින් ලෙස, ඔවුන් දෙපළ එකිනෙකාට ගෞරවයෙන් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් පවතින භූ දේශපාලනික ආතතීන් ඕනෑම ශක්තිමත් සම්බන්ධතාවයක් යටපත් කරයි. නමුත් සෑම අවස්ථාවකදී ම එය එලෙසින් ම සිදු නොවේ. රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයට අතර වසර 200කට වැඩි කාලයක් පුරා පැතිරුණු පොදු ඉතිහාසයක් ඇති අතර, මිත්‍රත්වය, දේශසීමා බෙදා ගැනීම සහ අන්‍යෝන්‍ය සහයෝගය ඊට ඇතුළත් වේ.