ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද්ධයකට නීති තියෙනවා ද?
යුද්ධයකට නීති තියෙනවා ද?
ගැටුමකදී, සටන් කරන සෑම කෙනෙකුම යම් නීතිරීති අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් යුද්ධයේ නීති මොනවාද? ඔබ ඒවා බිඳ දැමුවහොත් කුමක් සිදුවේද?