ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හමාස් සංවිධානය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්නේ ද?
හමාස් සංවිධානය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්නේ ද?
බීබීසී ජාත්‍යන්තර සංස්කාරක ජෙරමි බෝවන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සමඟ ගාසා තීරයට ගොස් තිබේ.
මෙම වාර්තාවේ කතෘ පාලනය BBC සතු වුවද, ඊශ්‍රායල් හමුදා (IDF) සහිත වීඩියෝ දර්ශන කොටස් ඊශ්‍රායල් හමුදා විසින් පූර්ව ලෙස නරඹා ඇත.
ළමයින් ජීවත් වූ මහල් නිවසකට පහළින් හමාස් ආයුධ කම්හලක් යැයි ඔවුන් පැවසූ ස්ථානයක් ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (IDF) බීබීසීයට පෙන්වීය.