ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2024 පැරිස් ඔලිම්පික් පදක්කම් සටහන
වැඩිම රන් පදක්කම් දිනාගනු ඇත්තේ කවුද? රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පැරිස් ඔලිම්පික් උළෙලේදී පදක්කම් 329ක් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් 32ක් සඳහා තරග වදිති.
සටහන: ස්වාධීනව තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගත් පදක්කම් මෙම වගුවට ඇතුළත් නොවේ.