ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් කිසි විටෙකත් යටත් නොවේ'
මනීෂා තලස් යනු පැරිස් 2024 ඔලිම්පික් උළෙලේ දී ඇෆ්ගනිස්ථානය නියෝජනය කරන එකම 'බ්‍රේක් ඩාන්ස්' ක්‍රීඩිකාව වන්නීය.
නිල වශයෙන් 'බ්‍රේකින්' ලෙස හැඳින්වෙන 'බ්‍රේක් ඩාන්ස්' , 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා සහ පිරිමි අංශ දෙකක් යටතේ පළමු වරට පැවැත්වේ.
මනිෂා ඔලිම්පික් ක්‍රීඩා ගැන සිහින දකිමින් සිටි ඇෆ්ගනිස්ථානයේ වැඩෙන හිප්-හොප් සහ 'බ්‍රේකින්' කණ්ඩායමේ කෙනෙක් වන්නීය.
2021 අගෝස්තු මාසයේදී තාලිබාන් සංවිධානය නැවත බලයට පත් වූ විට ඇයට ඇෆ්ගනිස්ථානය හැර යාමට සිදු වූ අතර සරණාගත කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගන්නා ලදී.
නිෂ්පාදනය : කවූන් ඛමූෂ්
පටිගත කිරීම : ෆිල් ඩාර්ලි