වඳවීමේ තර්ජනයට ලක්වූ වානර පවුලේ නිශාචර සමාජිකයා

වඳවීමේ තර්ජනයට ලක්වූ වානර පවුලේ නිශාචර සමාජිකයා

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් අතරින් කලාතුරකින් දක්නට ලැබෙන වානර පවුලට අයත් එක ම නිශාචර සත්වයා වන උණහපුළුවන්ගේ ගැන දුර්ලභ තොරතුරු සහ දර්ශන මේ වීඩියෝවේ අන්තර්ගත වේ.