ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානය සහ ඇමෙරිකාව: මිතුරන් පසමිතුරන් බවට පත්වීම
ඉරානය සහ ඇමෙරිකාව: මිතුරන් පසමිතුරන් බවට පත්වීම
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය දිගු කලක් තිස්සේ ප්‍රතිවාදී රටවල් ලෙස පවතින නමුත්, කලක් ඉතා සමීප මිතුරෝ වූහ. මෙහිදී, දෙරට අතර සම්බන්ධතාව බිඳ වැටීමට හේතු වූ ප්‍රධාන සිදුවීම් කිහිපයක් විමසා බලමින්, එම තත්ත්වය තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භූමිකාව ද පැහැදිලි කර ගනිමු.