අපි පරදියිද? ඇත්තෙන්ම නැහැ' යුක්රේන ජනාධිපති බීබීසීයට කියයි

අපි පරදියිද? ඇත්තෙන්ම නැහැ' යුක්රේන ජනාධිපති බීබීසීයට කියයි

රුසියාවට තම රට පරාජය කළ නොහැකි වනු ඇති බවට විශ්වාස යැයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි බීබීසීයට ප්‍රකාශ කළේය. බීබීසී ජාත්‍යන්තර කර්තෘ ජෙරමි බොවන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපති පුටින් දැනටමත් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ කර ඇති බවත්, ඔහුට පසුබැසීමට බල කළ හැක්කේ අඛණ්ඩ මිලිටරි හා ආර්ථික පීඩනයකින් පමණක් බවත්ය.