ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වගා ළිඳකට වැටී සිටි වන අලියෙක් ගොඩගත් බැකෝ යන්ත්‍රයට පහර දෙන අයුරු
වගා ළිඳකට වැටී සිටි වන අලියෙක් ගොඩගත් බැකෝ යන්ත්‍රයට පහර දෙන අයුරු
වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු මැදිරිගිරිය වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගොඩ ගැනීමට කටයුතු කළා.
ගොඩට පැමිණි පසු වන අලියා බැකෝ යන්ත්‍රයට පහර දුන් අතර එම ස්ථානයේ සිටි මීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පාදයක් එහි කුල්ලට හසු වී තුවාල සිදුවුණා.
වන අලියා වනජීවී නිලධාරීන් අලි වෙඩි දමා සෝමාවතිය රක්ෂිතයට පන්නා දැමීමට කටයුතු කළා.