මුහුදු පැලෑටි ප්ලාස්ටික් බවට පත් කිරීම: 'ඔබට එය කෑමට හැකි නම්, ස්වභාවධර්මයටත් ඒවා කෑමට පුළුවන්'

මුහුදු පැලෑටි 'ලෝකයේ ප්‍රයෝජනයට නොගත් විශාලතම සම්පත' ලෙස හඳුන්වනු ලබයි.

අන්කවරදාකටත් වඩා බොහෝ සමාගම් ප්ලාස්ටික් සඳහා විකල්ප නිෂ්පාදනය කිරීම සඳහා මුහුදු පැලෑටි භාවිතා කරමින් තිබේ.

සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 400ක් නිපදවන අතර ඉන් 40%ක් තනි භාවියෙන් පසු ඉවතලයි. එම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඉතා අපහසු වන අතර දිරාපත් වීමට වසර සිය ගණනක් ගත විය හැකිය.