රැජින අවසන් වරට බැල්මොරල් මාලිගය හැර යයි
රැජින සැප්තැම්බර් 8 වන බ්‍රහස්පතින්දා මිය ගියවිට රැඳී සිටි ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගය අවසන් වරට හැර ගියාය.
රැජිනගේ දේහය ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බරෝ වෙත රැගෙන ගොස් පසුව ලන්ඩනයට රැගෙන ආ අතර රැජිනට අවසන් ගෞරවය දැක්වීම සඳහා දහස් ගණනක් ජනයා මග දෙපස රැස්ව සිටියහ.


