නව රජු බවට පත් වූ චාල්ස් කවුද?

වීඩියෝ ශීර්ෂ වැකිය, නව රජු බවට පත් වූ චාල්ස් කවුද?

දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිංහාසනයේ උරුමක්කරුවා වී සිටි චාල්ස් දැන් රජු බවට පත්ව සිටී.

වසර 70ක් පුරා උරුමක්කරුවෙකු ලෙස සිහසුන දැරීමට සුදානම් වෙමින් සිටීම නිසා ඔහු මෙතෙක් සිහසුනට පත් වූ හොඳම සහ වියපත් ම නව අධිරාජ්‍යයා බවට පත්ව ඇත.