‘මගේ කහ දත් මගේ හීන විනාශ කළා’
ළමා කාලයේදී වැඩි වශයෙන් ෆ්ලෝරයිඩ්වලට නිරාවරණය වීම ඩෙන්ටල් ෆ්ලොරෝසිස් තත්ත්වය හෙවත් දත් කහ වීම සහ දත් කුහර සෑදීමට හේතු වෙයි.
මේ හේතුවෙන් තමන් මුහුණ දුන් පීඩාවන් පිළිබඳව ටැන්සානියාවේ අරුෂාහි වෙසෙන කතුන් දෙදෙනෙක් විස්තර කළහ.
දැන් ගව ඇටකටු භාවිතයෙන් කෙරෙන සරල ක්‍රියාවලියකින් මෙම ගැටලුවට විසඳුමක් දිය හැකිය.
