නියඟය නැගෙනහිර අප්‍රිකානු වන සතුන් සහ පශු සම්පත විනාශ කරයි
Published
අවවාදයයි: මෙම වීඩියෝවේ ඇතැමුන් සිත් තැවුලට පත් විය හැකි මිය ගිය සතුන්ගේ රූප ඇත.
අප්‍රිකාවේ හෝං (Horn) ප්‍රදේශයේ අඛණ්ඩව පවතින දැඩි නියඟය නිසා අවම වශයෙන් මිලියන 26 ක ජනතාවක් ආහාර සොයා ගැනීම සඳහා අරගල කරති.
උතුරු කෙන්යාවේ, සෝමාලියාවේ සහ දකුණු ඉතියෝපියාවේ නියඟ තත්ත්වයන් අවම වශයෙන් 2022 මැද භාගය දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අවදානමට ලක්ව තිබේ.

