ප්‍රියංකා චොප්රාගේ මංගල වේලය දෙස ලෝකයේම ඇස

ඡායාරූප මූලාශ්‍රය, EPA
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, ඉතා සංකීර්ණ නිර්මාණයක් වූ ඇගේ මංගල ඇඳුම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇත.
36 වියැති බොලිවුඩ් නිළි ප්‍රියංකා 26 හැවිරිදි ඇමෙරිකානු ගායක නික් ජොනාස් සමග පසුගිය සති අන්තයේ රාජස්ථාන් ප්‍රාන්තයේදී විවාහ වූවාය.
රැල්ෆ් ලෝරන් නිර්මාණය කළ මංගල ඇඳුමට මිලියන දෙකකට අධික මුතු අමුණා තිබුණු නමුත්, මංගලෝත්සවයේ අවධානය දිනා ගත්තේ අඩි 75 ක් දිගැති ඇයගේ මංගල වේලයයි.
බොහෝ කතාබහට ලක්වූ ආදර සම්බන්ධයකින් අනතුරුව ප්‍රියංකා සහ නික් ජොනාස් පසුගිය ග්‍රීෂ්ම ඝෘතුවේදී විවාහ ගිවිස ගත්හ.
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post, 1
මේ ගැනත් කියවන්න:
බලාපොරොතු විය හැකි ලෙස ම, ඇයගේ වේලය පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ ඉඩකඩක් වෙන්වී තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2
එසේම, සමහර අය තරමක සිත් ඇදගන්නා සුළු සැසඳීම් පවා කර තිබෙනු දැකිය හැකිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
තවත් පුවත්:
ප්‍රියංකා, රැල්ෆ් ලෝරන් අතින් නිම වූ මංගල වේලය, ජොද්පුර් නගරයේ පිහිටි උමෙයිඩ් භවන් මන්දිරයේ (Umaid Bhawan Palace) තණ නිල්ල මත මුදා හැරියාය.
දින තුනක් පුරා පැවති යුවලගේ මංගලෝත්සවයට, සාම්ප්‍රදායික හින්දු විවාහයක් ද ඇතුළත් වූ අතර, එහිදී යුවල නැවතත් ආගමානුකකූලව විවාහ ගිවිස ගත්හ.
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post, 2
තමන්ගේ විවාහය "ආගමික කවලමක්" බව, ප්‍රකට 'පීපල්' සඟරාවට අදහස් දක්වමින් චොප්රා පැවසුවාය.
"අපි දෙදෙනාම වැඩුණු විසිතුරු ආගමික සංස්කෘතිය අපට ගැලපෙන අයුරින් මේ සඳහා යොදා ගත්තා."
තමන් දෙදෙනා 2016 වසරේ සැප්තැම්බරයේ සිට අදහස් හුවමාරු කරගත් බවත් ඇය සඟරාවට පවසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP/ GETTY IMAGES
ඔවුන් දෙදෙනාම 2017 වසරේ තිබූ 'Met Gala' විලාසිතා දැක්මට එක් වූ අතර, ඒ සඳහා දෙදෙනාගේ ම ඇඳුම් නිර්මාණය කර තිබුණේ, ප්‍රියංකාගේ මංගල ඇඳුම නිර්මාණය කළ රැල්ෆ් ලෝරන් ය.
කෙසේ වෙතත්, එම විලාසිතා දැක්මෙන් අනතුරුව ඔවුන්ගේ ආදර අන්දරය පුවත් මැවීය.

ඡායාරූප මූලාශ්‍රය, Image copyright
ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවේ ඉහළම මිලක් ලබන නිළියක් වන අතර, 2000 වසරේ ලෝක රූ රැජින ලෙස ද කිරුළු පැළඳුවාය