ප්‍රියංකා චොප්රා ගායනයට පිවිසෙයි

මෝස්‌තර නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ප්‍රියංකා දැන් ගායන ක්ෂේත්‍රයටත් එක් වී සිටින්නීය.

එමෙන්ම ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬ නඟන්නියක්. විශේෂයෙන්ම ඉන්දියාවේ බහුලව සිදු වන කනාතා කළල ගබ්සාව ප්‍රියංකා චොප්රාගේ දැඩි විවේචනයට ලක් වේ.

ප්‍රියංකාගේ ගීත තැටිය සහ ඇයගේ අලුත්ම සිනමා පටය, ගුන්ඩේ, ලබන මාසයේ එලි දැක්වීමට නියමිතයි.