බොලිවුඩ් තාරකා විවාහය: දීපිකා පදුකෝන් - රන්වීර් සිං ඉතාලියේදී විවාහ වෙති

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බොලිවුඩ් සිනමා තාරකා යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඉතාලියේ අතිසුඛෝපභෝගී හෝටලයක සිය මංගල උත්සවය පවත්වා තිබේ.

මංගල සුබ පැතුම් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ නම් සමාජ මාධ්‍යවල මේ වන විට විශාල ලෙස භාවිත වෙමින් පවතී.

ඔවුන් දෙදෙනා බජිරාඕ මස්තානි සහ පද්මාවත් ආදී අතිශය ජනප්‍රියත්වයට පත් බොලිවුඩ් සිනමා පට කිහිපයක් සඳහා එක්ව රංගනයෙන් දායක වී තිබේ.

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි ඔවුන් දෙදෙනා එක්ව පසුගිය වසරේදී උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 21 කි.

දීපිකා - රන්වීර් විවාහ උත්සවය බදාදා (නොවැ. 14) පැවැත්විණි. එය ඔවුන් දෙදෙනා එක්ව පළමු වරට රඟපෑ "රාම් ලීලා" චිත්‍රපටයේ පස් වන සංවත්සරය යෙදී තිබුණු දිනය ද විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ ගැනත් දැනගන්න:

මෙම විවාහ උත්සවය සඳහා මාධ්‍යවේදීන්ට ආරාධනා කර නොතිබුණ ද, විවාහ උත්සවයට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප පුවත්පත් සහ සඟරාවල පළ කර තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

තම විවාහ මංගල්‍යය පිළිබඳව කිසිවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොකරන ලෙස නව යුවල ඉල්ලා සිටි අතර, සමාජයේ පුද්ගලයන් තම උකුසු ඇස් යොමුකරගෙන සිටියේ කවර හෝ අමුත්තෙක් යම් වෙලාවක නොසැලකිලිමත් ලෙස යමක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ඇතැයි යන අපේක්ෂාවෙනි.

එක් ගායිකාවක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ හුවමාරු කළ ඡායා රූපයක් ක්ෂණිකව ඉවත් කළ ද, උකුසු ඇස් යොමාගෙන සිටි පුද්ගලයන් එය හසුකර ගැනීමට සමත් විය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන්ගේ 'මානසික සුවතා පදනමට' ප්‍රදානය කරන ලෙස යුවල ඉල්ලා සිටියේය.

දීපිකා සහ රන්වීර් වසර හයක් පුරා පෙමින් වෙලී සිටි බවට කටකතා පළ වුණත්, යුවල තම සබඳතාව පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේ මෙම වසරේ මුල් භාගයේදීය.

තවත් පුවත්: