ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රයිනෝ සුරතලාගේ පළමු දිය නෑම
ප්‍රථම වරට ස්නානයේ යෙදුණු අලුත උපන් රයිනෝ පැටවෙකු සිය මව සමග සතුටු වන ආකාරය ඇමරිකාවේ සත්වෝද්‍යානයකදී දැක ගත හැකි විය.
ඇයට මෙතෙක් නමක් තබා නොමැති අතර මේ වසර තුළ ලොව පුරා සත්වෝද්‍යාන තුළ උපත ලද රයිනෝ පැටවුන්ගේ සංඛ්‍යාව හතකි.