ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තරුණියන්ට වැඩ පෙන්වා 'කුංෆු පැන්ඩාගෙන්' මට්ටු වෙයි
සිය යෙහෙළියන් ඉදිරියේ 'වික්‍රම පෑමේ' අරමුණින් සත්වෝද්‍යානයක පැන්ඩා කුටියට අනවසරයෙන් ඇතුළු වූ තරුණයකුට මුහුණ පෑමට සිදු වූ ඇබැද්දියක් පිළිබඳ චීනයේ නැන්චෑන් පළාතෙන් වාර්තා වේ.
මීලිං නමැති පැන්ඩාගේ ග්‍රහණයට හසු වූ තරුණයා ඉතා අසීරුවෙන් ඉන් මිදී පළා යන ආකාරය වීඩියෝ දර්ශනවල දැක ගත හැක.
පැන්ඩාටත් යෙහෙළියන් ඉදිරියේ විකුම් පෑමට ගිය තරුණයාටත් හානියක් සිදු වී නොමැති බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.