රයිනෝ සුරතලාගේ පළමු දිය නෑම

වීඩියෝ ශීර්ෂ වැකිය, රයිනෝ සුරතලාගේ පළමු දිය නෑම

ප්‍රථම වරට ස්නානයේ යෙදුණු අලුත උපන් රයිනෝ පැටවෙකු සිය මව සමග සතුටු වන ආකාරය ඇමරිකාවේ සත්වෝද්‍යානයකදී දැක ගත හැකි විය.

ඇයට මෙතෙක් නමක් තබා නොමැති අතර මේ වසර තුළ ලොව පුරා සත්වෝද්‍යාන තුළ උපත ලද රයිනෝ පැටවුන්ගේ සංඛ්‍යාව හතකි.