නිවුන් පැන්ඩා සුරතලුන්ගේ පළමු උපන්දින සැමරුම
නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනක් සිය පළමු උපන්දිනය සමරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ටොරොන්ටෝ සත්වෝද්‍යානය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.
'Jia Panpan' සහ 'Jia Yueyue' කැනඩාවේ ටොරොන්ටෝ සත්වෝද්‍යානයේ උපත ලැබුවේ 2015 වසරේදී.
නිවුන් පැන්ඩා සුරතලුන්ගේ මව සහ පියා 2014 වසරේදී ටොරොන්ටෝ සත්වෝද්‍යානය වෙත ගෙන එන ලද්දේ චීනයෙනි.
