නියඟය නිසා ගම හැර යන මොරවැව වැසියෝ

මාස ගණනාවක් මුළුල්ලේ පවතින නියඟය හේතුවෙන් සිය එදිනෙදා පානීය ජල අවශ්‍යතාවය හෝ සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටින බව මොරවැව නැවත පදිංචි කළ ජනතාව පවසති.