ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලි මිනිස් ගැටුම : ළිඳෙන් ගොඩගත් අලියා බැකෝ යන්ත්‍රයට පහර දෙයි
පොළොන්නරුව, දිඹුලාගල නිදන්වල ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමට අද (මාර්තු 02) වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.
ඒ සඳහා නින්දවල ප්‍රදේශවාසීන්ගේ ද සහය ලැබිණි.
මෙම වන අලියා ඊයේ රාත්‍රී කාලයේදී ළිඳට වැටී ඇති බවට විශ්වාස කෙරේ.
අලියා නිදන්වල රක්ෂිතයට පළවා හැර තිබේ.