අලි මිනිස් ගැටුම : ළිඳෙන් ගොඩගත් අලියා බැකෝ යන්ත්‍රයට පහර දෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, අලි මිනිස් ගැටුම : ළිඳෙන් ගොඩගත් අලියා බැකෝ යන්ත්‍රයට පහර දෙයි

පොළොන්නරුව, දිඹුලාගල නිදන්වල ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩ ගැනීමට අද (මාර්තු 02) වනජීවී නිලධාරීහු ක්‍රියා කළහ.

ඒ සඳහා නින්දවල ප්‍රදේශවාසීන්ගේ ද සහය ලැබිණි.

මෙම වන අලියා ඊයේ රාත්‍රී කාලයේදී ළිඳට වැටී ඇති බවට විශ්වාස කෙරේ.

අලියා නිදන්වල රක්ෂිතයට පළවා හැර තිබේ.