ලෝක වැසිකිළි දිනය : මල පහවල අසාමාන්‍ය බලය සහ පෘථිවිය රැක ගැනීමට එය උපකාරී වන ආකාරය
නිවාසවලට අවශ්‍ය බලශක්තිය සැපයීමේ සිට පස සාරවත් කිරීම දක්වා, අප පිටකරන මල පහට ලෝකයේ දැවැන්තම ගැටලුවලට විසඳුම් සැපයිය හැකි ද? මල පහවලට පෘථිවිය රැක ගත හැකි ද?
ආරක්ෂිත කළමනාකරණයක් සහිත සනීපාරක්ෂක ක්‍රමවේදයක් නොමැති ලෝකයේ බිලියන 3.6ක ජනතාවක් දැනුවත් කිරීමේ අරමුණින් යුත් එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකිළි දිනය (නොවැම්බර් 19) පිළිබඳව තවත් තොරතුරු දැනගන්න.
