පරිසරය ; කුරුල්ලෙකු මරා ගෙන කෑ ඉබ්බා
Published
ඉබ්බෙකු විසින් කුරුල්ලෙකු මරා ආහාරයට ගන්නා සිදුවීමක් සීෂෙල්ස් හි, ෆ්‍රීගේට් දූපතෙන් වාර්තා වේ.
මියගිය කුරුල්ලන්, මළ කටුස්සන් සහ හැකරැල්ලන් වැනි සතුන් ඉබ්බන් ආහාරයට ගනී.
නමුත් මෙවැනි අවස්ථාවක් වාර්තා කිරීමට හැකි වූ පළමු අවස්ථාව මෙය විය හැකි බව සංරක්ෂණවෙදිනියක වන අන්නා සෝරා (Anna Zora) පවසන්නීය.
සබැඳි විෂයයන් :