"අද්භූත කුරුල්ලා" හලාවතට අවේ කොහෙන්ද?
හලාවත මුතුපංතිය දූපතෙන් ''අද්භූත කුරුල්ලෙකු'' හමු වී ඇති බවට පසුගිය දිනවල වාර්තා පළ විය.
ඉහත කී කුරුල්ලා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සමාජ ජාල ඔස්සේ ද ඡයාරූප පළ වී තිබිණි.
"මින් පෙර දැක නොමැති සහ අසාමාන්‍ය චර්යා ලක්ෂණ සහිත" එම පක්ෂියා හඳුනා ගැනීමට ඇතැමෙක් ෆේස්බුක් ඔස්සේ සහාය ඉල්ලා සිටියහ.
ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ඉහත කී පක්ෂියා මිට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බවකි.
ඉහත වීඩියෝවේ දැක්වෙනේ මේ "අද්භූත පක්ෂියා" පිළිබඳ විද්‍යාත්මක පසුබිම සහ ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ කෙටි විමසීමකි.
කුරුල්ලන් ගැන තවත් පුවත්:
