දේශගුණ විපර්යාස: ජෛව විවිධත්වය ඉහළ නැංවීමට දළුලන 'පුංචි කැලෑ'

වීඩියෝ ශීර්ෂ වැකිය, දේශගුණ විපර්යාස: ජෛව විවිධත්වය ඉහළ නැංවීමට දළුලන 'පුංචි කැලෑ'

දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීමේ අරමුණින් ලොව පුරා රටවල් පැල සිටුවීමේ මහා ව්‍යාපෘති දියත් කරමින් සිටිති.

ඒ අතරම පරිසර කණ්ඩායම් ගණනාවක් විසින් නගරබද කුඩා කැලෑ (ක්ෂුද්‍ර වනාන්තර) රෝපණය කරනු ලබයි.

ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ නෙදර්ලන්තයේ රෝපණය කෙරෙන එවැනි කුඩා වන රොද පිළිබඳ තොරතුරුය.

මේ ගැනත් කියවන්න