ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ආවා' කල්ලිය බිහි කළේ ඡන්ද මංකොල්ල කන්න - රාජිත
'ආවා' කල්ලිය යනු 2015 වසරේ උතුරේ ඡන්ද මංකොල්ලකෑම් ඇතුළු තවත් අවශ්‍යතා කීපයක් වෙනුවෙන් බිහි කරන ලද්දක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාපනයේ 'ආවා' කල්ලියට සම්බන්ධ පුද්ගලයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ කුමන හෝ නීතියක් යටතේ අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබාදිය යුතු බවය.