ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
72 හැවිරිදි ඉන්දීය ගෘහණියකගේ කතාව: 'මට හැමදේම ක්‍රිකට් තමයි'
72 හැවිරිදි ඉන්දීය ගෘහණියකගේ කතාව: 'මට හැමදේම ක්‍රිකට් තමයි'
"ක්‍රිකට් ගහන්නේ තරුණ අය විතරයි කියලා කවුද කියන්නේ?"
සෑම සතියකම, ඉන්දියාවේ මුම්බායි හි පිහිටි සර්වශ්‍රේෂ්ඨ ක්‍රිකට් සමාජයේදී, විවිධ වයස් කාණ්ඩවල කාන්තාවන් 300ක් (වයස අවුරුදු 9 සිට 72 දක්වා ) ටෙනිස්-බෝල් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එක් වෙති. කාර්යබහුල ජීවන රටාවෙන් මිදි විනෝද වීම ඔවුන්ගේ අරමුණයි.