ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අප්‍රිකානු භූමිය ක්‍රමයෙන් දෙකට බෙදෙයි ද?
අප්‍රිකානු භූමිය ක්‍රමයෙන් දෙකට බෙදෙයි ද?
කෙන්යාවේ විශාල ඉරිතැලීම් අවසානයේ අප්‍රිකානු භූමිය දෙකට බෙදෙයි ද යන්න ගැන දශක ගණනක සිට විවාදාත්මක තත්ත්වයක් තිබේ.
කෙන්යාවේ විශාල ඉරිතැලීම් දක්නට ලැබීම ඊට පදනම වී ඇත.
නූබියන් සහ සෝමාලි - භූගෝලීය තල දෙක සෙමින් වෙන් වන විට හිඩැස විශාල වන බව විද්‍යාඥයෝ පවසති.
GPS දත්ත පෙන්නුම් කරන්නේ දුරස්වීම වසරකට මිලිමීටර් 7කින් පමණ පුළුල් වන බවය.