ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළිං 100ක් සෑදු මිනිසා : 'අපි වතුර ඉල්ලා දෙවියන්ට කන්නලව් කළා'
ළිං 100ක් සෑදු මිනිසා : 'අපි වතුර ඉල්ලා දෙවියන්ට කන්නලව් කළා'
ජූනියර් ඩයකාටේ යනු සෙනගාලයේ ජල හිඟයට විසදුම් ලබා දීම සඳහා කටයුතු කරන ස්වේච්ඡා සේවකයෙකි.
ඔහු ළිං 100ක් සෑදීම සඳහා නායකත්වය ලබා දී ඇත. ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් කැපකිරීම් කරන ඔහුට පවුලේ කටයුතු ද මග හැරේ.
මෑතක දී ඔහුගේ දෙවන දියණිය උපදින විට ඔහු එහි සිටියේ නැත. නමුත් ජූනියර් පවසන්නේ තමන් කරන කැප කිරීම්වල වටිනාකමක් ඇති බවය.