ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන පාසලක්
සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන පාසලක්
තායිලන්තයේ බුරි රාම් හි බැම්බූ පාසල සැබවින්ම වෙනසක් ය: එය පවත්වාගෙන යනු ලබන්නේ තම ගුරුවරුන් පවා තෝරා ගැනීමට හැකි සිසුන් කණ්ඩායමක් විසිනි.
සිසුන්ගේ චරිත සංවර්ධනය සහ යහපත් පුරවැසියන් හැඩගැස්වීමට පාසල විශේෂ අවධානය යොමු කරයි. BBC ලෝක සේවයේ People Fixing the World වැඩසටහන මෙම සුවිශේෂී ප්‍රවේශය ගවේෂණය කිරීමට තායිලන්තයට ගියේය.