ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමා ශ්‍රමිකයන් සඳහා රාත්‍රී පාසල
ළමා ශ්‍රමිකයන් සඳහා රාත්‍රී පාසල
පාකිස්ථානයේ, ළමුන් මිලියන 26 ක් අධ්‍යාපනය නොලබන බවට ඇස්තමේන්තු කර තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් රැකියාවල නිරතව සිටිති.
නමුත් ෆයිසලාබාද් නගරයේ පුද්ගලයෙක් පාසල් නොයන දරුවන් වෙනුවෙන් යමක් කිරීමට තීරණය කළේය.
ඔහු ළමා කම්කරුවන් සඳහා විශේෂ පාසලක් ආරම්භ කළේය. එම පාසල පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේය.
පාකිස්ථානයේ ඉතා කුඩා දරුවන්ට වැඩ කිරීමට නීත්‍යානුකූලව අවසර නැතත් ඔවුන් ගෘහ සේවිකාවන් ලෙස සේවයේ නියුක්ත වීම තවමත් සාමාන්‍ය දෙයකි.