'Mr Fox' සොයා යෑම : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලුහු බැඳීම
'Mr Fox' සොයා යෑම : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලුහු බැඳීම
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවා යැයි සැලකෙන ‘ෆොක්ස්’ ලුහු බැඳීම සඳහා BBC Africa Eye මහද්වීප ගණනක් තරණය කරන ලදී.
ඔහු අත්ලාන්තික් සාගරය හරහා තම යාත්‍රාව පැදවීමට අහිංසක කාර්ය මණ්ඩලයක් කුලියට ගත් බව බලධාරීහු විශ්වාස කරති. අත්ලාන්තික් සාගරයේ දී යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය බටහිර අප්‍රිකාවට වෙරළට ඔබ්බෙන් නතර කිරීමට සිදුවීමෙන් පසු එහි සඟවා තිබූ කොකේන් ටොන් එකක් සොයා ගැනීමට පොලීසියට හැකිවිය.
මෙම විමර්ශනයට එක්සත් රාජධානියේ සිටින 'ෆොක්ස්' සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව BBC Africa Eye කණ්ඩායම විසින් සෘජුවම මෙම චෝදනා ඔහු වෙත කරනු ඉදිරිපත් ලැබීය.









