සමූහ ඝාතකයෙකු හා සම්මුඛ වීම

වීඩියෝ ශීර්ෂ වැකිය, සමූහ ඝාතකයෙකු සමග සම්මුඛ වීම
සමූහ ඝාතකයෙකු හා සම්මුඛ වීම

හිටපු ආරක්ෂක නිලධාරියෙකු වන ලුවී වැන් ස්කෝර් දකුණු අප්‍රිකාවේ විශාල පිරිසක් ඝාතනය කළ නමුත් සිරගත කරනු ලැබුවේ මිනීමැරුම් හතකට පමණි.

BBC හි Africa Eye රැස් කළ ගවේෂණයක තොරතුරු ඇසුරෙන් මේ වීඩියෝව සකස් කර ඇත.