පකිස්ථානයේ වාකි එඬේර කාන්තාවන්ගේ අද්විතීය ජීවිතය

වීඩියෝ ශීර්ෂ වැකිය, පකිස්ථානයේ වාකි එඬේරුන්ගේ අද්විතීය ජීවිතය මෙම පරම්පරාවෙන් අවසන් වෙයි ද?
පකිස්ථානයේ වාකි එඬේර කාන්තාවන්ගේ අද්විතීය ජීවිතය

ශතවර්ෂ ගණනාවක් තිස්සේ, වාකී එඬේරු පාකිස්ථානයේ දුරස්ථ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වූහ.

එහෙත් ඊළඟ පරම්පරාවේ ඔවුන්ගේ දිවිපෙවෙත වෙනස් කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රජාවේ කාන්තාවන් ය.

ඔවුන් එම වෙනස කරනු ලැබුවේ කෙසේද? ඔවුන් ඒ සඳහා යෝදාගත් ප්‍රධානම මෙවලම අධ්‍යාපනයයි.