ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2023 වසරේ විනෝදජනකම සහ සංවේදීම අවස්ථා කීපයක්
2023 වසරේ විනෝදජනකම සහ සංවේදීම අවස්ථා කීපයක්
ගෙවී අවසන්වන 2023 වසර ගැටුම්, විරෝධතාවන් සහ දේශගුණික විපර්යාස හා බැඳි ව්‍යසනයන්ගෙන් පිරී පැවතුණි.
නමුත් එය අපට සිනහවක් ඇති කළ අවස්ථාවලින් ද පිරී තිබුණි.
අපි 2024 වසරට එළඹෙන මේ අවස්ථාවේ, ගෙවී ගිය වසරේ විනෝදජනක සහ සංවේදී අවස්ථා කීපයක් නරඹමු.