කමලා හැරිස්: 'මෙම ධූරයට පත්වන පළමු කාන්තාව මා වුව ද, මා අන්තිමයා නොවනු ඇත'

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇය, පළමු කළු ජාතික සහ ආසියානු-ඇමෙරිකානු උපජනාධිපතිනිය ලෙස ඉතිහාසගත විය.
කමලා හැරිස්: 'මෙම ධූරයට පත්වන පළමු කාන්තාව මා වුව ද, මා අන්තිමයා නොවනු ඇත'

ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපති තරගයෙන් ඉවත් වී පැයක් ගතවීමටත් පෙර ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ කමලා හැරිස් වටා එක්රැස් වූහ.

ඇය, පළමු කළු ජාතික සහ ආසියානු-ඇමෙරිකානු උපජනාධිපතිනිය ලෙස ඉතිහාසගත විය.

දේශපාලනයට පිවිසි නීතිඥවරියක වූ ඇය දැන් ඇමෙරිකාවේ පළමු ජනාධිපතිනිය වීමට අපේක්ෂාවෙන් සිටී.