ට්‍රම්ප් බයිඩන් විවාදය: මොකද වුණේ?

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මේ වගේ බොරුකාරයෙක් මම කවදාවත් දැකලා නෑ''
ට්‍රම්ප් බයිඩන් විවාදය: මොකද වුණේ?

2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පළමු රූපවාහිනී විවාදය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මිනිත්තු 90 ක විවාදයේ දී ජනාධිපති ජෝ බයිඩන් පැකිලෙන සුළු ස්වභාවයකින් ඊට මුහුණ දී තිබේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය ගැන කනස්සල්ල පළ කළහ - පක්ෂයේ අභ්‍යන්තරික ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුගේ මුල් පිළිතුරු කලබලයට හේතු වූ බව ය.