ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිකී මවුස්ගේ හඬ ඉපදුණු හැටි
මිකී මවුස්ගේ හඬ ඉපදුණු හැටි
මිකී මවුස්ට හඬ දී ඇත්තේ, හඬ නළුවන් සිව් දෙනෙකු පමණි. 1929 වසරේ සිට 1946 වසර දක්වා පළමුවෙන් මිකී මවුස්ට හඬ දී ඇත්තේ, වෝල්ට් ඩිස්නි බවට බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
මෙම වීඩියෝ වේ, මිකීගේ වත්මන් කටහඬ ලබා දෙන හඬ නළුවා තමන්ට වෝල්ට් ඩිස්නි බලපෑ ආකාරය පැහැදිලි කරන අතර එහි මුල් හඬ අපට ඇසෙයි.